Friday, February 28, 2014

Amnesia The Dark Descent




ඔන්න මන් ආවා... ආවේ නිකන් නෙමෙයි ෆුල් හොල්මන් ගේමක් අරගෙන....

ඔයලා බලයි දැන්, මොකද? මන් මේ "ෆුල් හොල්මන්"  කියලා කිවූව්වේ කියලා.... විහිළු නෙමෙයි.. සිරාවටම මේක සුපිරි හොල්ලමන් game එකක්...
මේකේ නම් තමයි...  Amnesia The Dark Descent 
මේක කතාවක් ඔස්සේ යන game එකක්.. මේකෙදි අපිට සෙල්ලම් කරන්න වෙන්නේ හොල්මන් මන් බංගලාවක් ඇතුලේ...

තව කතා මොකටද... මේක සෙල්ලම් කරලා ෆුල් හොල්මන් වෙන්නකෝ....

මෙන්න screen shots...






කොහොමද??? ෆුල් හොල්මන් නේ....

කස්ටිය එහෙනම් ගේම

ඔයාලට ඔයේ ලින්ක් එකට ගියාම මෙන්න මේ වගේ පිටුවක් ලැබෙයි...





ඔයේ මන් hi light කරලා තියෙන්නේ,  එතනින් ඩිරෙක්ට් බාගන්න කස්ටිය බාගන්න....
ටොර්රෙන්ට් බාන්න කැමති අයට, ඔයේ පිටුවේ පහල ටොර්රෙන්ට් ලින්ක් එක ඇති....

ඩිරෙක්ට් බැ ගත්ත කට්ටිය, මෙන්න මේ පියවරවල් අනුගමනය කරලා game එක ඉන්ස්ටෝල් කරගන්න... 




මන් එහෙනම් යනෝ...
කස්ටිය එනම් ෆුල් හොල්මන් වෙන්නකෝ...


(කමෙන්ට් එකක් දාලම යන්න හොදේ....)

Ditulis Oleh : Unknown // 23:54
Kategori:

0 මේ ලිපියට ලැබුණු ප්‍රතිචාර:

Post a Comment

 

පාරාදීසයට ඇවිත් ගිය අය...

Flag Counter

පාරාදීසයේ පිටු පෙරලපු ගණන...

පාරාදීසය ලියන්නේ මන්...

S Pink Premium Pointer
My Blogger TricksAll Blogger TricksTechtunes