Friday, February 28, 2014

CheatBook-DataBase 2014




ගෙනාවා.... ගෙනාවා.. Cheat Book 2014 ගෙනාවා.....

ඔන්න මන් අද අරන් ආවේ අපේ gamersලට අත්‍යවශ්‍ය භාණ්ඩයක්..  මේක ගැන ගොඩක් දෙනා අනිවා දන්නවා ඇති...
අපි දන් නැති අයටත් කියා දෙමුකෝ...
යාලුවනේ... මෙක තමයි Cheat Book 2014... දැන් එතින් ඔයාලා බලයි "ඉතින් අපිට මේකන් ඇති වැඩේ මොකක්ද?" කියලා...

මේක ගැන සරලව කියනවනම්,
යාලුවනේ ඔයාලා සෙල්ලම කරන සැම game එකකම වගේ රහස්‍ය අංක මෙම සොෆ්ට්වෙයා එක තුල ඇතුලත් වෙනවා...

කොහොමද භාණ්ඩේ..... දැන් ඉතින් ඔයාලට පුළුවන් ඕන ගේමක්.. කිසි ගේමක් නැතිව ඉවර කරලා දාන්න...
ඔයාලට තියෙන්නේ මේ සොෆ්ට්වෙයා කැල්ල රන් කලා.. game එක serch කලා.. code එක ගත්තා game එක ගැව්වා....

එහෙනම් එතින් මන් යනවා...


ගින්නක් නැතිව මෙතනින් බගන්නකෝ.....
BYE BYE...

Ditulis Oleh : Unknown // 04:09
Kategori:

1 මේ ලිපියට ලැබුණු ප්‍රතිචාර:

  1. පුලුවන්නම් ඩියබ්ලෝ (diablo) ගැන මොනවහරි අළුත් තොරතුරු ලියන්න
    මට ඔය ගේම් එකගැන ඒ කාලේ ලොකු පිස්සුවක් තිබුනා

    ReplyDelete

 

පාරාදීසයට ඇවිත් ගිය අය...

Flag Counter

පාරාදීසයේ පිටු පෙරලපු ගණන...

පාරාදීසය ලියන්නේ මන්...

S Pink Premium Pointer
My Blogger TricksAll Blogger TricksTechtunes