Monday, March 31, 2014

Need For Speed Most Wanted 2012




සුභ දවසක් යාලුවනේ...

ඔන්න මන් අදත් අව තවත් සුපිරිම ගේම් එකක් අරගෙන...

Need For Speed Most Wanted 2012 ඔන්න ඕක තමායි මන් ඔයාලට අරගෙන අපු සුපිරිම game එක....

මේ game එක ගැන අයේ කතා කරලා වැඩක් නැ... 

මේ game එක සුපිරිම ගනයේ රේසින් ගේම් එකක්...

මේකේ පලවෙනි ගේම් එක අපේ යාලුවෝ ගොඩක් දෙනෙක් මේ වෙනකොටත් play කරලා ඇති...

මේ game එක ගැන පොඩ්ඩක් කිව්වොත්, මේ game එක නිෂ්පාදනය කරලා තියෙන්න දැනට games නිර්මාණයේ ප්‍රමුක තැනක් ගන්නා EA ආයතනය විසින්... EA ආයතනය මගින් හදුන්ව දුන්න නීඩ් ෆොර් ස්පීඩ් game මාලාවේ තවත් කොටසක් විදියටයි මෙම game එක 2012දී රිලීස් වෙන්නේ....

මන් මුලින්ම කිව්වනේ මේ game එක ගැන අයේ කතා කරලා වැඩක් නැ...  කියලා.. මොකද දන්නවද ඒ....
මේ game එකේ ග්‍රැෆික් එහෙම සුපිරි කියන්නේ සුපිරිම තමයි.... ඒ ගැන අදහසක් ගන්න පහල තියෙන gameplay ස්ක්‍රීන් shots ටික බලන්නකෝ.... 








කොහොමද? ඇදෙනවා නේද......
හැබැයි එකක්..... මේ game එක play කරන්න නම්, මෙන්න මේ ටික ඔයාගේ මැෂිමේ තියෙන්න ඕනේ... හොදේ....

OS : Windows xp, 7, vista, 8
RAM : 2 GB
Video Memory : 512 MB
CPU : Intel Core 2 Due 2.4 Ghz
HDD : 20GB

ඔන්න ඔයේ ටික ඔයාගේ මැෂිමේ තියෙනවනම්, මේ game එක උඩ දාගෙන ගහන්න පුළුවන්...

එහෙනම් Need For Speed Most Wanted 2012   game එක,

මෙතනින් බාගන්න...

ටොරෙන්ට් හොදේ....
2 GB වගේ තමයි තියෙන්නේ....


එහෙනම් මම අදට ගිහින් එන්නම් ඇ....




Ditulis Oleh : Unknown // 00:48
Kategori:

0 මේ ලිපියට ලැබුණු ප්‍රතිචාර:

Post a Comment

 

පාරාදීසයට ඇවිත් ගිය අය...

Flag Counter

පාරාදීසයේ පිටු පෙරලපු ගණන...

පාරාදීසය ලියන්නේ මන්...

S Pink Premium Pointer
My Blogger TricksAll Blogger TricksTechtunes