ඒ තමයි...... Need For Speed Rivals කියන ඇති සුපිරි ගේම් එක...
මේකත් EA සමාගමේ නිෂ්පදයක් හා නීඩ් ෆොර් ස්පීඩ් රේසින් ගේම්ස් මාලාවේ තවත් කොටසක්.... මේකේ ග්‍රැෆික් නම් ඉතා ඉහල මට්ටමක තියෙනවා....
ග්‍රැෆික් ගැන පොඩි අදහසක් ගන්න මේ ටික බලන්නකෝ.....
මේකත් EA සමාගමේ නිෂ්පදයක් හා නීඩ් ෆොර් ස්පීඩ් රේසින් ගේම්ස් මාලාවේ තවත් කොටසක්.... මේකේ ග්‍රැෆික් නම් ඉතා ඉහල මට්ටමක තියෙනවා....
ග්‍රැෆික් ගැන පොඩි අදහසක් ගන්න මේ ටික බලන්නකෝ.....
කොහොමද හොදද....
හැබයි මේ ගේම් එකේ තියෙන ග්‍රැෆික් වල ඇති විශේෂත්වය නිසා , මේ ගේම් එක සෙල්ලම් කරන මැෂින් එක ටිකක් බලවත් වෙන්න ඕනේ....
බලන්න ඔයාගේ මැෂිමත් මේ තරම් බලවත්ද කියලා....
බලන්න ඔයාගේ මැෂිමත් මේ තරම් බලවත්ද කියලා....
CPU: Intel 2.4 GHz Core 2 Duo, AMD 2.6 GHz Athlon X2
RAM: 4 GB
OS: Windows XP, Windows Vista (SP2), Windows 7
Video Card: AMD Radeon HD 3870 512Mb or better, NVIDIA GeForce 8800 GT 512 Mb or better, Intel HD 4000 integrated 512Mb or better
Sound Card: Yes
Free Disk Space: 30 GB
ඔයාගේ මැෂිමත් මේ තරම් බලවත් නම්, මේ ගේම කිසි ගේමක් නැතුව ඔයාට සෙල්ලම් කරන්න පුළුවන්...
එහෙනම් යාලුවනේ.... Need For Speed Rivals
0 මේ ලිපියට ලැබුණු ප්‍රතිචාර:
Post a Comment