ඔන්න යාලුවනේ අද මන් ඔයාලට ගෙනාවේ ඔයාලා ගොඩක් ආස ගේම් එකක්.... එක තමයි....
Call Of Duty Modern Warfare 3
Call Of Duty Modern Warfare 3
කියන්නේ....
මෙම ගේම් එක කෝල් ඔෆ් ඩියුටි ගේම් මාලාවේ එන නවතම ගේම් එකක්.... ඔයාලා හැමෝම කෝල් ඔෆ් ඩියුටි ගැන දන්නවනේ....
එක නිසා මන් ඒ ගැන ආයේ අමුතුවෙන් කියන්න යන් නැ...
එහෙනම් මේන්න මෙන්න මේ පහසුකම් ටික ඔයාගේ මැෂිමේ තියෙනවනම් බය නැතුව බා ගෙන , සෙල්ලම කරන්නයි තියෙන්නේ.....
Windows xp, 7, vista, 8
RAM: 2 GB
Video Memory: 256 GB
HDD: 16 GB
CPU: Intel Core 2 Due E6600
මෙන්න ස්ක්‍රීන් shots....

එහෙනම්.....
kohomada download karanna
ReplyDeleteටොරෙන්ට් සොෆ්ට්වෙයා එක use කරලා ඩවුන්ලෝඩ් කරගන්න සහෝ.....
Deleteඔයේ "මෙතනින් බාගන්න" කියන ලින්ක් එකේ clik කරාම එන page එකේ උඩින් වැටෙනවා adbla කියලා... තප්පර 5ක් එක ලෝඩ් වෙනවා... ලෝඩ් උනාම ස්කිප් add කියන එක ක්ලික් කරන්න.....
Deleteනියමයි නේද ඈ
ReplyDeletethnks mcho...
Delete