ඔන්න යාලුවනේ මන් අදත් ආවා තවත් සුපිරිම ගේමක් අරගෙන....
මේ ගෙමෙන් ඔයාලට ඇති වෙන්න මරා ගන්න පුළුවන්.....

මොකක්ද දන්නවද මේ ගේම් එක..... මේ තමයි.... FAR CRY 1
(මේක ගොඩක් අය ගහලත් ඇති... එත් මගෙන් fb එකේ යාලුවෙක් පොඩි ඉල්ලීමක් කලා, එයාගේ මැෂිමට හරියන ගේම් ටිකක් දෙන්න කියලා... එකයි මන් මේක දෙන්න හිතුවේ.... කමක් නැ නේද ? ඔයාලටත් මොනවා හරි ඕන game තියෙනවනම් අපේ fb පිටුවේ හරි, මෙතන හරි පොදෝ කමෙන්ට් එකක් දාන්න...)
හරි හරි.... අපි දැන් මේ game එක ගැන කතා කරමුකෝ....
මේක හදලා අපිට සුපිරිම ගේම් දෙන UBISOFT ආයතනය විසින් තමයි....
UBISOFT කිව්වම අයේ ග්‍රැෆික් ගැන එහෙම අමුතුවෙන්ම කතා කරන්න ඕනේ නැනේ... ආයේ සුපිරිම තමයි.....
මේ ගේමේ තියෙන්නේ දුපතක වෙන සින් එකක්.....
අපිට මේකෙදි තියෙන්නේ මේ දුපතේ ඉන්න මැරයෝ එක්ක මරා ගන්න.....
බලන්නකෝ මේ ස්ක්‍රීන් shots ටික......

මෙන්න මේක ගහන්න ඕන පවර් එක....
windows xp, 7, vista,
Video Memory: 64MB
CPU: 1. 0GHz
RAM: 256 GB
HDD: 4 GB
ඔන්න ඔවා ටික තියෙනවනම්,
ඔයාට මේ ගේම කිසි ගේමක් නැතුව ගහන්න පුළුවන්....
ටොරෙන්ට් එකක් තියෙන්නේ හොදේ.....
(ඔරිජිනල් කොපියක් නිසා 2 GB විතර ඇති.....)

එහෙනම් මන් තව හොද ගේම් ටිකක් අරන් එනම්කො..... බායි......
(අනේ කමෙන්ට් එකකුත් කොටන්න හොදේ.....)
0 මේ ලිපියට ලැබුණු ප්‍රතිචාර:
Post a Comment