ගෙනාවා... ගෙනාවා... සුපිරි ගේමක දෙවෙනි කොටසත් ගෙනාවා............
සුබ උදාසනක් යාලුවනේ මන් ඔයාලට අද ගෙනාවේ FAR CRY ගේම් එකේ දෙවෙනි කොටස. ඒ තමයි FAR CRY 2..
ඔයාලට මන් එදා FAR CRY 1 ගේම් එක දුන්නනේ... ඔයාලා එක හොදට සෙල්ලම් කරන්න ඇති කියලා මන් හිතනවා...
ඔන්න එතින් මන් එකේ 2ත් ගෙනාව....
එහෙනම් ඉතින් මේ ගෙමේත් පලවෙනි එක වගේම සුපිරියි....
එහෙනම් කස්ටිය මේකත් සෙල්ලම් කරලා බලන්නකෝ.....
මෙන්න ස්ක්‍රීන් shots...

මෙන්න මේ පහසුකම් ටික ඔයාගේ මැෂිමේ තියෙනවනම් ඔයට කිසි ගේමක් නැතුව මේ ගේම ගහන්න පුළුවන්....
Windows xp, 7, vista
RAM : 2 GB
Video Memory : 256 GB
HDD : 12 GB
CPU : Intel Pentium 4 3.2 GHz
ඔන්න මන් ඔයාලට ඔරිජිනල් ටොර්රෙන්ට් කොපියක්ම ගෙනාව....
3 GB විතර තියෙනවා...
අවුලක් නැනේ....
එහෙනම්....
මෙතනින් බාගන්ඩෝ....
ඔයලා ඉතින් මන් කොච්චර කිව්වත් කමෙන්ට් කොටන්නැනේ...
මට දුකායි....
එහෙනම් මන් අදට යනවෝ.....
මට දුකායි....
එහෙනම් මන් අදට යනවෝ.....
paattay machan
ReplyDelete