යාලුවනේ ඔන්න මන් අදත් සුපිරි හමුදා ගේමක් ගෙනාවා.... ඒ තමයි...
Counter Strike Condition Zero මේක අපේ බුකියේ ඉන්න යාලුවෙක් තමයි ඉල්ලුවේ.... ගේම් එකත් සුපිරියි.... එක නිසා තමයි මන් මේක දෙන්න හිතුවේ කස්ටියටම...
"බොරු කියන්න ඕනේ නැනේ ඔයාලට...
ඇත්තටම මම නම් මේ ගේම කලින් සෙල්ලම් කරල නැ....
මත් දැන් තමයි මේ ගේම ඩවුන්ලෝඩ් වෙන්න දැම්මේ..."
මේ ස්ක්‍රීන් shots වල හැටියට නම් මේ ග්‍රැෆික් නම් සුපිරියටම තියෙනවා...

එහෙනම් ඉතින් අපි කට්ටියම මේ ගේම ගහලම බලමුකෝ...
ගේම් ගහන්න මැෂිමේ මෙන්න මේවා තියෙන්න ඕනේ හොදේ....
Windows Xp,7,Vista,8
Ram:128 MB
Video Memory: 32 MB
Cpu: Intel Pentium 4@1.3 Ghz
ඔන්න මන් කස්ටියට ලේසි වෙන්න අද ඩිරෙක්ට් ලින්ක් එකක්ම ගෙනාවා...
එහෙනම්...........
මෙතනින් බාගන්ඩෝ...
(640 MB විතරයි...)
game එකේ එක්ස්ට්‍රක් කරද්දී පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මේක දෙන්න...
(640 MB විතරයි...)
game එකේ එක්ස්ට්‍රක් කරද්දී පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මේක දෙන්න...
Password=www.fullypcgames.net
(game එක බාද්දී මොකක් හරි අව්ලක් ගියොත් කමෙන්ට් අහන්න..)
"මේ ගේම් එක හොදනම් කියන්න යාලුවනේ....
මේ ගේම් එකේ තව ගොඩක් කොටස් තියෙනවා...
මන් ඒවත් දෙන්නම් ඔයාලට... "
මේ ගේම් එකේ තව ගොඩක් කොටස් තියෙනවා...
මන් ඒවත් දෙන්නම් ඔයාලට... "
එහෙනම් ඉතින් මන් යනවා...!!!
(අපේ අම්මා බනිනවා අනේ හැම වෙලේම මෂිමෙමයි කියලා.. )
0 මේ ලිපියට ලැබුණු ප්‍රතිචාර:
Post a Comment