Sunday, February 23, 2014

Wellcome To GameZ ParadiZe...



සුභ දවසක්! යාලුවනේ.....

GameZ ParadiZe වලට ඔයාලව සාදරයෙන් පිලිගන්නවා.....

මම මේ බ්ලොග් එක පටන් ගත්තේ නිකන් ආසාවට වගේ.. එත් මන් ඔයාලට මේ බ්ලොග් එකෙන් දැනට තියෙන සුපිරිම games දෙන්න බලාපොරොත්තු වෙනවා...

අහ්හ්... තව එකක්,
මේ බ්ලොග් එකේ දකුණු පැත්තේ තියෙන probux කියන එක clik කරලා ඔයාලට probux කියන  PTC site එකක ලියාපදිංචි වෙලා සල්ලි හොයන්නත් මන් අවස්ථාවක් සලසලා දීලා තියෙනවා...

මන් probux එක ගෙනත්, එකෙන් සල්ලි හොයන හැටි ගෙනත් කියලා ලිපියක් දාන්නම්කෝ....

එහෙනම් යාලුවනේ මන් අදට ගිහින් එන්නම්කෝ...
 
BYe Bye .......

Ditulis Oleh : Unknown // 05:31
Kategori:

0 මේ ලිපියට ලැබුණු ප්‍රතිචාර:

Post a Comment

 

පාරාදීසයට ඇවිත් ගිය අය...

Flag Counter

පාරාදීසයේ පිටු පෙරලපු ගණන...

පාරාදීසය ලියන්නේ මන්...

S Pink Premium Pointer
My Blogger TricksAll Blogger TricksTechtunes