Monday, February 24, 2014

welcome to ProBux




ආයුබෝවන් යාලුවනේ...
ඔන්න මන් ආවා.. ඊයේ මන් පොරොන්න්දුවුන විදියටම ඔන්න මන් probux ගැන පොස්ට් එකක් අරන් ආවා....


යාලුවනේ...

pro bux කියන්නේ PTC site එකක්... (PTC කියන්නේ Paid To Click කියන එක)
pro bux ලෝකේ තියෙන ptc site අතරින් ගොඩාක් ඉදිරියෙන් ඉන්න site එකක්....
අපිට මේකෙදි කරන්න තියෙන්නේ probux එකෙන් දෙන adds ටික click කරලා දාන එක විතරයි... අපි එයාලගේ adds click කිරීම වෙනුවෙන් එයාලා අපිට $ වලින් ගෙවීම් සිදු කරනවා...
මෙම ptc ක්‍රමය ලෝකයේ දියුණු රටවල් වල බොහෝ දෙනෙක් තමන්ගේ අමතර අදායම් විදියට කරගෙන යනවා... ඔයාලට මේ adds ටික click කරන්න විනාඩි 30ක් යයි....
ඔයා රෙජිස්ටෙර් වෙලා මස 3ක් විතර adds click කරාට පස්සේ ඔයාට මාසෙට $15ක් විතර හොයා ගන්න පුළුවන්...

 අපි බලමු probux අය අපිට ගෙවන්නේ කොහොමද කියලා,

මේකේ අපි click කරන එක add එකකට, $0.001-$0.01 ත් අතර ලැබෙනවා...
මට දවසට $0.001 adds 37ක් ලැබෙනවා, $0.01 adds 4ක් ලැබෙනවා... (මන් මේකේ රෙජිස්ටෙර් උනේ ජනවාරි මාසේ)
එතකොට දවසට මට,
(0.001*37)+(0.01*4)=$0.077*130= Rs10.01 (130= $ එකක මිල ශ්‍රීලංකා රුපියල්)
එතකොට මාසෙට,
10.01*30= Rs300.30

අපිට අපේ යටතේ adds click කරන්න රෙඵරර්ලත් ගන්න පුළුවන්.. එතකොට අපිට එයාල click කරන adds වලිනුත් කොමිස් එකක් එනවා.. අපිඅට එක රෙෆර් කෙනෙක්ට මාසෙට $0.07ක් ගෙවන්න ඕනි.. රෙෆර් කෙනෙක් දවසේ ගැනේ adds මාසෙම click කලොත් අපිට ගේමක් නැතිව $1ක් විතර කොමිස් එකක් ලේබෙනවා... කොහොමද රෙෆරර් ලා 100ක් හිටියොත්??? ඇඩේනවා නේ.... මේකට ඕනේ උත්සහයි එවසිමි විතරයි...

මේ site එකෙන් 100%ක්ම සල්ලි ගෙවනවා.. මන් මේකෙන් $10ක් අරන් තියෙනවා...

එනම් ඔයාලත් probux එකේ රෙජිස්ටෙර් වෙලා කරලම බලන්නකෝ...

මෙතනින් රෙජිස්ටර් වෙන්න

එහනම් මන් ගිහින් එන්නම්........


Ditulis Oleh : Unknown // 05:56
Kategori:

0 මේ ලිපියට ලැබුණු ප්‍රතිචාර:

Post a Comment

 

පාරාදීසයට ඇවිත් ගිය අය...

Flag Counter

පාරාදීසයේ පිටු පෙරලපු ගණන...

පාරාදීසය ලියන්නේ මන්...

S Pink Premium Pointer
My Blogger TricksAll Blogger TricksTechtunes