Thursday, February 27, 2014

Battlefield 3



ඔන්න අදත් මන් ආවා සුපිරිම සුපිරිම game එකක් අරගෙන....

ඒ..... තමයි............

Battlefild 3...

මේ game එක වැටෙන්නේ, war ගණයට.. ආයේ කියලා වෙඩක් නෑ.... මේකේ ග්‍රැෆික් ඒම සුපිරිම තමයි...
වැඩි කතා ඕනේ නැ... අපි game එක ගහලම බලමුකෝ...

මෙන්න game එකේ screen shots ටිකක්....





මෙන්න game එක සෙල්ලම් කරන්න අවශ්‍ය අවම සහ උපරිම පහසුකම් ටික... (අපැහැදිලි නම් පින්තුරේ උඩ click කරන්න)


මෙන්න gameplay වීඩියෝවක්.....





එහෙනම් මෙතනින් භාණ්ඩේ බා ගන්නකෝ...

එහෙනම් මන් ගියෝ... 


Ditulis Oleh : Unknown // 06:24
Kategori:

0 මේ ලිපියට ලැබුණු ප්‍රතිචාර:

Post a Comment

 

පාරාදීසයට ඇවිත් ගිය අය...

Flag Counter

පාරාදීසයේ පිටු පෙරලපු ගණන...

පාරාදීසය ලියන්නේ මන්...

S Pink Premium Pointer
My Blogger TricksAll Blogger TricksTechtunes