Thursday, February 27, 2014

DLL Fixer With CRACK



අපේ යාළුවන්ට game play කරද්දී අත්‍යවශ්‍ය වන සොෆ්ට්වෙයා කැල්ලක් ඔන්න මන් ගෙනාවා...

මේක තමයි DLL Fixer කියන්නේ... 
ඔයාලා නෙට් එකෙන් ගේමක් බාලා... 
ඉන්ස්ටෝල් කරලා..... 
game එක ගහන්න යනකොටම...
සමහර වෙලාවට මෙන්න මේ වගේ msg එනවා නේද...


කොහොමද ඔක්කොම කරලා මෙහෙම msg එකක් ආවාම තියෙන සනීපෙ....


එකට තමයි DLL fixer තියෙන්නේ......

ඔයාලට තියෙන්නේ අර උඩ තිබුන වගේ msg එකක් අපු ගමන් මේ සොෆ්ට්වෙයා එක රුන් කරන එක... මේ සොෆ්ට්වෙයා එකෙන් ඔක්කොම ඖල් ටික හරි ගස්සල දෙයි බබා වගේ....



crack එකක් දාලා තියෙන්නේ... ටොරෙන්ට් හොදේ...
එහෙනම් ,

මේක බාගෙන.... හිතේ හැටියට game ගහන්නකෝ....


එහෙනම් මන් ගියා.......


Ditulis Oleh : Unknown // 06:47
Kategori:

0 මේ ලිපියට ලැබුණු ප්‍රතිචාර:

Post a Comment

 

පාරාදීසයට ඇවිත් ගිය අය...

Flag Counter

පාරාදීසයේ පිටු පෙරලපු ගණන...

පාරාදීසය ලියන්නේ මන්...

S Pink Premium Pointer
My Blogger TricksAll Blogger TricksTechtunes