Tuesday, February 25, 2014

Subway Surfers




ඔන්න මන් අද දවසේ දෙන දෙවෙනි game එකත් ගෙනවා....
මොකක්ක්ද දන්නවද මේ game එක..



මේක තමයි ඔයාලා මෙච්චර කලක් android  ෆෝන් වලින් ගහපු Subway Surfers game එකේ.. pc version එක.. මේකේ android version එක ගහන්න හෙමොටම android ෆෝන් නැති නිසයි මන් මේ pc version එක ගෙනාවේ.. මොකද android games ගහන්න, මටත් android ෆෝන් එකක් නැ...   මෙක ගින්නක් නැතිව ඕනෙම කොම්පියුටෙර් ඒකක ගහන්න පුළුවන්...

එහෙනම් ඉතින්,

මෙතනින් බාගන්නකො...

මන් එහෙනම් යනෝ......  

Ditulis Oleh : Unknown // 07:29
Kategori:

0 මේ ලිපියට ලැබුණු ප්‍රතිචාර:

Post a Comment

 

පාරාදීසයට ඇවිත් ගිය අය...

Flag Counter

පාරාදීසයේ පිටු පෙරලපු ගණන...

පාරාදීසය ලියන්නේ මන්...

S Pink Premium Pointer
My Blogger TricksAll Blogger TricksTechtunes