Tuesday, February 25, 2014

GTA San Andreas




ඔන්න යාලුවනේ, මන් මේ බ්ලොගියේ පලවෙනි game එක අරන් ආවා... මොකක්ද දන්නවද මමන් ගෙනාපු game එක..

"GTA San Andreas"
මේක ගෙන ඉතින් නොදන්නා කෙනෙක් නැහැනේ....
එත් මන් හෙමෝම නොදන්න දෙයකුත් එක්ක තමයි මන් මේ game එක ඔයාලට දෙන්න හිතුවේ...
මේක ගෙන දන්නේ ටික දෙනයි.. එත් මන් ඔයාලට මේක කියලා දෙන්නම්කෝ..


මෙකයි කතාව.. කස්ටියට එකම විදියට  San Andreas ගහලා එපා වෙලා ඇතිනේ.. එකට මන් දෙන්නම් සුපිරි විසදුමක්.... මන් මේ දෙන site එකෙන් ඔයාලට පුළුවන්  San Andreas game එක ෆුල් මොඩිෆයි කරන්න... මොඩිෆයි ගෙන කිව්වොත්, අපිට මේ game එක සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්.... අපිට මේ site එකෙන්  San Andreas වල තියෙන cars,bikes,background,wepons... ETC... සේරම වගේ වෙනස් කරන්න පුළුවන්...


කතා ඇති... බහිමු වැඩේට...

game එක නැති යාලුවෝ මේ ලින්ක් එකෙන් ටොර්රෙන්ට් එක බාගන්නකො...
මුළු game එකම 600MB...

game එක තියෙන කට්ටිය මෙතනින් ගිහින් හිතේ හැටියට San Andreas game එක මොඩිෆයි කරගන්නකො...

මෙන්න system requrements! ටික...

win XP, 7, VISTA
1.8Ghz Pentium 4
HDD: 4.7GB
VGA: 64MB
RAM: 384MB

එනම් මන් ගිහින් එන්නම්.. හොදේ....

Ditulis Oleh : Unknown // 06:00
Kategori:

0 මේ ලිපියට ලැබුණු ප්‍රතිචාර:

Post a Comment

 

පාරාදීසයට ඇවිත් ගිය අය...

Flag Counter

පාරාදීසයේ පිටු පෙරලපු ගණන...

පාරාදීසය ලියන්නේ මන්...

S Pink Premium Pointer
My Blogger TricksAll Blogger TricksTechtunes