එදා මන් ඔයාලට දුන්නනේ Most Wanted 2012 game එක. ඔන්න මන් ඉතින් දැන් ඔයාලට දෙන්නේ ඒ game එක පලවෙනි game එක..
මේ game එකනම් මේ වෙනකොටත් ගොඩක් අය සෙල්ලම් කරලා ඇති... එත් මේක තවම සෙල්ලම් කරපු නැති අය මේක සෙල්ලම් කරලා බලන්නකෝ...
මන් නම් මේ game එක දෙපාරක් ඉවර කලා.... මේකේ තියෙන්නේ සුපිරි කතාවක්, ඒ නිසා සෙල්ලම් කරන්න කරන්න ආසයි.....
මේක ග්‍රැෆික් එහෙමත් සුපිරියට තියෙනවා..
මේ ස්ක්‍රීන් shots ටික බලලා, කොහොමද බලන්නකෝ එහෙනම් ග්‍රැෆික්....

එහෙනම් මේක ඔයාලා ඩිරෙක්ට්ම බා ගන්නකො.... 350 MB විතර තමයි තියෙන්නේ......
මෙතනින් බා ගන්න...

එකේ ඔයේ විදියට වචනයක් ටයිප් කරන්න ඇති... එක හරියට ටයිප් කරලා ඩවුන්ලෝඩ් බට්න් එක clik කරන්න... එතකොට game එක ඩවුන්ලෝඩ් වෙයි....
එහෙනම් game එක බා ගෙන හිතේ හැටියට සෙල්ලම් කරන්නකෝ....
ඔයාලා ඔයේ ලින්ක් එකෙන් ගියාම එන සයිට් එකේ පල්ලෙහාට වෙන්න මෙන්න මෙහම තැනක් තියෙනවා....
එකේ ඔයේ විදියට වචනයක් ටයිප් කරන්න ඇති... එක හරියට ටයිප් කරලා ඩවුන්ලෝඩ් බට්න් එක clik කරන්න... එතකොට game එක ඩවුන්ලෝඩ් වෙයි....
එහෙනම් game එක බා ගෙන හිතේ හැටියට සෙල්ලම් කරන්නකෝ....
ඔන්න එහෙනම් මන් ගියෝ....
0 මේ ලිපියට ලැබුණු ප්‍රතිචාර:
Post a Comment